සමරිසි තරුණියකට ලංකාවේ අධිකරණයකින් නිදහස
වත්තල ප්‍රදේශයේ සමරිසි තරුණියක් තමන් පීඩාවට පත් කරන දෙමාපියන්ගෙන් ආරක්ෂාව සලසමින් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බලා ඇයට නිදහස ලබා දෙන මෙන් නියෝගයක් නිකුත් කර තිබේ.අධිකරණ නියෝගයක් ඔස්සේ පුද්ගලයකුට මෙවන් සිදුවීමකට අදාළව ආරක්ෂාවක් ලබා…









