“යකා වැහීම” සහ “යකා නැටීම” හරියටම කෙරෙන යක් මඩුව
“යකා වැහීම” සහ “යකා නැටීම” යන්න මේ වන විට දේශපාලන කරලියේ සිට නොයෙක් තැන් වල හා අවස්ථා සඳහා ආදේශ කළ හැකි වදනකි.එහෙත්, මෙම තත්වයන් දෙක කිසිදු අඩුවකින් තොරව එකම තැනක දී සැබෑ ස්වරූපයෙන් සිදු කෙරෙන…
“යකා වැහීම” සහ “යකා නැටීම” යන්න මේ වන විට දේශපාලන කරලියේ සිට නොයෙක් තැන් වල හා අවස්ථා සඳහා ආදේශ කළ හැකි වදනකි.එහෙත්, මෙම තත්වයන් දෙක කිසිදු අඩුවකින් තොරව එකම තැනක දී සැබෑ ස්වරූපයෙන් සිදු කෙරෙන…
සුභාවිත කලාව රසාස්වාදය පදනම් කර ගනිමින් මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කෙරෙන මාධ්‍යයක් බව පොදු පිළිගැනීමකි. එහෙත්, සුභාවිත ලෙස ජන සම්මත නොවූව ද ආධ්‍යාත්මික සංකල්පය මත ස්ථාපිත වූ ජන සංස්කෘතිකාංග වලට අයත් කලාවන් තුළ ඊට…
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය කපු රෙදි පිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයකි.කොයිම්බතූර්හි රෙදිපිළි ඉතිහාසය දිගු හා පුරාවෘත්ත සහිත එකක් වන අතර එහි මූලයන් 19 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි.…
කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට…
තම නිවසට ප්‍රේත දෝෂයක් එල්ල වී ඇතැයි බියට පත්ව සිටින කඩවතට ආසන්න ස්වර්ණාභරණ කර්මාන්තය හා ප්‍රසිද්ධ ප්‍රදේශයක ව්‍යාපාරික පවුලක් ගැන මීට වසරකට පමණ පෙර මට අසන්නට ලැබුණි.ඒ එම පවුලේ හිතවතකු ගෙනි.එම පවුල පත්ව හිඳින තත්ත්වය…
කලුතර දිස්ත්‍රික්කයේ ධනවත් ව්‍යාපාරිකයෙකුට මීට වසර කිහිපයකට පෙරදිගින් දිගටම සතුරු කරදර එල්ල විය. ඊට හේතුව කලක් ඔහු සමඟ නීති විරෝධී ජාවාරම් කිහිපයකට සම්බන්ධ වූ පිරිසක් පසුව ඒ ව්‍යාපාරිකයා ඒවායින් ඉවත් ව සාමාන්‍ය ව්‍යාපාර ක්ෂෙත්‍රයට පසු…
පසුගියදා වෛද්‍යවරියක අමානුෂික ලෙස දූෂණය කිරීම සම්බන්ධ සිදුවීම රට පුරාම දැඩි කතා බහට ලක් විය.එය බොහෝ දෙනකුගේ හද කම්පා කළ සිදුවීමක් වුවත් තවත් සමහරුන් එය සාමාන්‍ය තත්ත්වයෙහි ලා සලකා ඊට විවිධ අර්ථ කථන දෙන බවක්…
මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ…
2008 වසරේ මැයි 08 බ්‍රහස්පතින්දා ‘දිවයින’ පුවත්පතේ අද්භූත සිදුවීම් දාමයක් පිළිබඳ ලිපියක් පළ විය. ඒ ලිපිය පළවූ පසු මා පිළිබඳව දන්නා බොහෝ දෙනෙකු දුරකතනයෙන් කතා කර කීවේ හැකි නම් එය අද්භූත බලයකින් සිදු නොවන්නක් බව…
ගිරිරාජ් කෞශල්‍යගේ කතා සංකල්පයකට හා තිර රචනාවකට අනුව මේ දිනවල තිරගත වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘කාසි වාසි’ චිත්‍රපටයේ කතා තේමාව අවමංගල්‍ය සේවා ආයතනයක් කේන්ද්‍රගතව ගොඩ නඟා තිබේ. එම ආයතනය හෙවත් අමරබන්දු මල් ශාලාවේ හිමිකරු…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes