ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය
උරුමයක අසිරිය

ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය

​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග…

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා
උරුමයක අසිරිය

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

​“ළිඳ ළඟටා යන්ට එපා කබරගොයා එයි තොට ළඟටා යන්ට එපා අබිමානා එයි” යනුවෙන් සඳහන් වික්ටර් රත්නායකයන් ගායනා කළ “බිංදුමතී” ගීතය හැත්තෑව දශකයේ අතිශයින් ජනප්‍රිය වූවකි. එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි.…

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා
උරුමයක අසිරිය

කටේ වරදකින් දෙවියකු වූ රටේ මහත්තයා

විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි, සමන් ආදී අප සමාජය තුළ චිර ප්‍රසිද්ධ දෙවිවරුන්ට අමතරව එක් එක් ප්‍රදේශයන්ට පමණක් ආවේණික ප්‍රාදේශීය දෙවිවරු ද බොහෝ වෙති. අප එසේ පවසනුයේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව තුළ එම දෙවිවරුන් සම්බන්ධ ඇදහීම්…

සොකරි ගෙ පැටිකිරිය
උරුමයක අසිරිය

සොකරි ගෙ පැටිකිරිය

​ 1990 දශකයේ අග භාගයේ දී පමණ මම තඹරාවිට නම් ගම්මානයක් අප රටේ තිබේද? යන්න පිළිබඳව විශේෂ විමසුමක් කළෙමි. අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක්…

බහුබූත කෝලමා සහ කවට අන්දරේ
උරුමයක අසිරිය

බහුබූත කෝලමා සහ කවට අන්දරේ

වර්තමාන සමාජය හමුවේ උපහාසාත්මක අවවහරක් වී ඇති ‘නාඩගම’ යන්න ජන කලාවක් සේ අප රට තුළ 19 වැනි සියවසේ ආරම්භ වී 1930 ගණන් වන විට අභාවයට ගිය බව තහවුරු වී තිබේ. නාඩගම්, සොකරි, කෝලම් සමඟ කියැවෙන…

නිදා ගැනීමට අමතර දේටත් යොදා ගන්නා පැදුර
උරුමයක අසිරිය

නිදා ගැනීමට අමතර දේටත් යොදා ගන්නා පැදුර

අතීත ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතියට අයත් ගෘහ උපකරණ අතුරින් නූතන සමාජය විසින් මුළුමනින්ම පාහේ බැහැර කොට ඇති මෙවලම් අතර පැදුරට ප්‍රධාන තැනක් හිමි වෙයි. ඒ සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ දෙනකු සිතනුයේ නූතන සමාජය විසින් යහන් මතට…

බේගල් නම් වන හිටිවන නළුකම 
උරුමයක අසිරිය

බේගල් නම් වන හිටිවන නළුකම 

ලෝකය රඟමඬලකි. සියලු පිරිමින් සහ කාන්තාවෝ හුදෙක් එහි රඟන්නෝ වෙති. “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ…

රන්වල දෙවියන් ගේ රන් අබරණ ළඟ තබා ගත් කෝටිපතියා
උරුමයක අසිරිය

රන්වල දෙවියන් ගේ රන් අබරණ ළඟ තබා ගත් කෝටිපතියා

ශ්‍රී ලාංකිකයින් අදහන දෙවි දේවතාවන් අතරේ ප්‍රධාන දෙවිවරුන්ට අමතරව ප්‍රාදේශීය වශයෙන් අදහන දෙවිවරු කොටසක් ද වෙති. මීට සියවස් කිහිපයකට පෙර සමාජයේ පැවැති ඒ ප්‍රාදේශීය දේව ඇදහීම් බොහොමයක් මේ වන විට අභාවයට ගොසිනි.නො එසේ නම් ප්‍රධාන…

ගුණ යහපත් ගරා යකා
උරුමයක අසිරිය

ගුණ යහපත් ගරා යකා

ලිංගිකත්වය, විනෝදාශ්වාදය සේම කෑදර බව පුරුෂාර්ථ බවට පත් කර ගත් නව ලිබරල් ආර්ථිකය මත පදනම් වන අධිපරිභෝජනවාදයට වඩාත්ම ගැලපෙන යකා කවුරුන් දැයි කිසිවකුගේ වෙතින් විමසුමක් යොමු වුවහොත් මා ඊට දෙන නියත හා පැහැදිලි පිළිතුරක් තිබේ.…

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත
උරුමයක අසිරිය

අපේ රටේ නරි බෑණලා නරි නයිදෙලා මිස සැබෑ නරි නැත

එදා මෙදා තුර වේදිකා ගත වූ සිංහල වේදිකා නාට්‍ය අතුරින් මෙරට නාට්‍ය රසිකයන් ගේ සීමාව අතික්‍රමණය කොට සාමාන්‍ය ජනතාව අතරේ පවා අති මහත් ජනප්‍රියත්වයට පත් වූ සුවිශේෂ නාට්‍යයක් තිබේ. ඒ අප රටේ බිහි වූ විශිෂ්ඨතම…

error: Content is protected !!