දේවාල වල ගිනි පාගන්න පොල් ගහන්න අපට කියා දුන් කුරුම්බරයෝ
අප රටේ පවත්නා දේව ඇදහීම් සම්බන්ධ ප්‍රධානතම අභිචාර විධි දෙකක් වන්නේ පොල් ගැසීම සහ ගිනි පෑගීමය.එහෙත් මෙම අභිචාර විධි අප සමාජයට උරුම වූයේ කෙසේද යන්න බොහෝ දෙනෙක් නොදනිති.මේ ඒ සම්බන්ධ සැඟවුණු පුරාවෘත්තයයි. මිනිසුන් අතර සේම…