ඇමරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කර ආණ්ඩුවත් පෙරළයි ද?
ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය දකුණු ඇමරිකාවේ ප්‍රධාන රාජ්‍යයක් වන වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කිරීමටත්, එරට වත්මන් පාලනය පෙරළා දැමීමටත් සූදානම් වෙනවා ද යන ප්‍රශ්නය මේ දිනවල ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අවධානයක් යොමුවන ප්‍රශ්නයක්. දැන් කාලයක සිටම වෙනිසියුලාවේ…









