ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයෙන් ඉවත් වීම පන්තිය චණ්ඩි කොලුවෙකුට බාර දී ටීචර් ගෙදර යාමක්
රටක අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය සහ නියාමනය බලයේ සිටින රජයක මූලික වගකීමක් හා යුතු කමකි.එහෙත් වත්මන් රජය තමන් සතුව තිබූ මිල පාලනය කිරීමේ අයිතිය අදාල සමාගම් වෙත පවරා තිබේ. ඒ ජනතාව අන්ත අසරණභාවයට පත්…