ලාල් කාන්ත, නලින්ද ඇමතිවරුනි; ගොවීන් රජුන් නොවුණත් මෙරට රජුන් තනන්නේ නම් ගොවීන්ම තමයි
ගොවියා රජෙකු බවට අතීතයේ පටන් කරන ප්‍රකාශය අසත්‍යයක් බවත්, ගොවීන් තමන් පමණක් රජවරුන් යැයි සිතා කටයුතු නොකළ යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ප්‍රකාශ කර තිබේ. ඒ, කෘෂිකර්ම නියෝජ්‍ය…









