සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම
සතිමත් බවෙන් යුතුව ආහාර ගැනීම යනු, ඔබ අනුභව කරනා ආහාර පිළිබඳව හොඳ අවධානයක් තිබීම, ඔබේ සැබෑ කුසගින්න සහ කුස හොඳින් පිරීම පිළිබඳ ඉඟි මෙන්ම ආහාර ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවත් හොඳින්ම දැනුවත්ව සිටීමයි. ආහාර ගැනුමට දෙන…









