සිතත් ගතත් ලෙඩ කරවන මානසික ආතතිය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

සිතත් ගතත් ලෙඩ කරවන මානසික ආතතිය – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

සෑම පුද්ගලයකුටම තම ජීවිත කාලය පුරාම අඩු වැඩි වශයෙන් කිසියම් හෝ මානසික ආතතියකට මුහුණ දීමට සිදුවෙනවා. කෙනෙක් එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ඔහුගේ හෝ ඇයගේ සමස්ත ජීවන යහපැවැත්ම තීරණය වෙනවා. කිසියම් දුෂ්කර හෝ අභියෝගාත්මක අවස්ථාවකට…

ගැස්ට්‍රයිටිස් පිටුදකිමු
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

ගැස්ට්‍රයිටිස් පිටුදකිමු

ගැස්ට්‍රයිටිස් යනු නිතරම කනට ඇසෙන වැඩි දෙනෙක් තමන්ට තිබෙන බව කියැවෙන රෝග තත්වයකි. එමෙන්ම ඔබත් ගැස්ට්‍රයිටිස් නිසා බොහෝ දෙනා පීඩා විඳින විවිධ ආකාරයන් දැක ඇති. මෙහිදී  ඇත්තෙන්ම සිදුවන්නේ ආමාශයේ ඇතුලත මතුපිට සිවිය ඉදිමීම, ප්‍රදාහය වීම…

අමතක නොවී සිටීමට නම් මෙසේ කරමු – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

අමතක නොවී සිටීමට නම් මෙසේ කරමු – වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ඔබටත් මෑතක සිට නිතර යම් යම් දේවල් අමතක වන බවක් හැඟෙනවාද? බොහෝ දෙනෙකු වයසට යාමත් සමග අත් විඳින මෙම අමතකවනසුලු ගතිය පිළිබඳව දැනුවත් වෙමු. අසාමාන්‍ය ලෙස යම් කරුණු, සමහර සිදුවීම්, පුද්ගලයන්ගේ නම්, දිනයන් ආදිය අමතක…

මලබද්ධයට පිළියම්
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

මලබද්ධයට පිළියම්

ඔබත් මලබද්ධය නිසා නිහඬවම පිඩා විඳින අයෙක්ද? ලොව පුරා බොහෝ දෙනෙකු පිඩා විඳින මෙම සෞඛ්‍ය ගැටලුව පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගනිමු. සතියකට තුන් වතාවක් හෝ ඊට අඩුවෙන් මලපහ කිරීම, මල වියලී දැඩිවී තිබිම, මලපහ කිරීම…

හදවත් රෝගවලට මග පාදන නින්ද නොයෑම
දොස් දුරු කරවන දොස්තර උපදෙස්

හදවත් රෝගවලට මග පාදන නින්ද නොයෑම

විවිධ හේතූන් මත අද කාලයේ බොහෝ දෙනෙකුට නින්ද නොයෑම හෝ නින්දේ අක්‍රමවත් බව නිසා අසහනකාරී බවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මෙම අක්‍රමවත් බව වර්ග කිහිපයකට වෙන් කළ හැකියි. එනම්, රාත්‍රියේ ඇඳට ගියත් බොහෝ වේලාවක් යනතුරු…

error: Content is protected !!