මරණයට පෙර දැනෙන අරුම පුදුම සතුට කුමක්ද?
මේ වන විට බොහෝ දෙනකු දන්නා හඳුනන ඩිමෙන්ෂියා (Dementia) රෝගයෙන් පෙළුණු සිය මවට ලබා දුන් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු අවස්ථාවක, යාඥාවෙන් රෝග සුව කරන බවට ප්‍රකට පාස්ටර්වරයකු සහ ඔහුගේ යාඥා කණ්ඩායම සිය නිවසට…









