අදටත් වඩා හොඳ හෙටක් හිමි ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය
සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානතම කුලුනු අතරින් එකක් ලෙස සැලකේ. කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හමුවේ දැඩි බිඳවැටීමකට ලක් වූ මෙම ක්ෂේත්‍රය, පසුගිය වකවානුව තුළ අසාමාන්‍ය වර්ධනයක් ලබා ඇති…









