ජනතාව ජීවමාන බුදුන්ටත් මල් පහන් පිදුවාද ?
බුදුන් උදෙසා මල්, පහන් සුවඳ දුම් පූජා කිරීම වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ වැදගත්ම අංගයකි.බුදුන් උදෙසා මෙලෙස මල්, පහන්, සුවඳ දුම් පිදීම් වලට බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමය තෙක් දිව යන අතීතයක් ඇති බව…









