අද එදා වගේ මතකයේ රැඳුණු සංගීත ශිල්පීන් බිහි නොවන්නේ ඇයි?
අප රටේ සිටි මතකයේ රැඳුණු සංගීත ගායක ගායිකාවන් සිහිපත් කරන්නැයි පැවසුවහොත් නිතැතින්ම අපගේ මතකයට අමරදේව, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ප්රියා සූරියසේන, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී, ලතා වල්පොල, සුජාතා අත්තනායක ආදී නම් වැලක්…