2025 ෆිල්ම්ෆෙයාර් සම්මාන රාත්රියේ සම්මාන දිනා ගත්තෝ
ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල ඉන්දියානු චිත්රපට නරඹන සිනමාලෝලීන් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන ජනප්රිය සම්මාන උළෙලක් බව රහසක් නොවේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ 2025 උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ…









