ව්‍යායාම කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා ගනිමු – භෞත චිකිත්සක උදය පී. චන්ද්‍රසේන
විනිවිද සායනය

ව්‍යායාම කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා ගනිමු – භෞත චිකිත්සක උදය පී. චන්ද්‍රසේන

ව්‍යායාම තුළින් අප බලාපොරොත්තු වන්නේ ශරීර සෞඛ්‍යය යහපත් මට්ටමකින් තබා ගැනීම ය. රූ සපුව පිළිබඳ ව සිතන අය ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා ද ව්‍යායාම්වල නියැලෙති. මේ හැරුණු විට සමහර රෝගාබාධයන් සඳහා වෙනම ව්‍යායාමත් තිබේ.…

ජීවිත කාලයේදී පැපොල වැළඳෙන්නේ එක් වරක් පමණක්ද?
විනිවිද සායනය

ජීවිත කාලයේදී පැපොල වැළඳෙන්නේ එක් වරක් පමණක්ද?

පපුවේ හෝ අතේ ඉහළින් වතුර බිබිලක් දෙකක් මතුවී ඒ සමග උණ, ඇඟපත වේදනාව පවතී නම් බොහෝ විට එය පැපොල රෝගය විය හැකිය. මෙම රෝගයට හේතුව විෂබීජයකි. විෂබීජ යනු අපේ ශරීරයේ කොටසක් නොවේ. ඒවා අපේ ශරීරය…

තදබල රෝග තත්ත්වයන්වලදී සමහර රෝගීන් නන්දොඩවන්නේ මරණය ආසන්න වීම  නිසාද? – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
විනිවිද සායනය

තදබල රෝග තත්ත්වයන්වලදී සමහර රෝගීන් නන්දොඩවන්නේ මරණය ආසන්න වීම නිසාද? – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

දැඩි ලෙස අසනීප වී රෝහල්ගත කර සිටි වැඩිහිටි කාන්තාවක් හිටි හැටියේම අමුතු අමුතු දේවල් තනිවම කියවන්නට පටන් ගත්තාය. “ඔය ඇවිත් ඉන්න කට්ටියට තේ ටිකක් හදලා දෙන්න” ඇය පැවසුවේ තමන් රෝහල් වාට්ටුවක නොව තමන්ගේ ගෙදර සිටින…

යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක පිළියම් – විශේෂඥ භෞතචිකිත්සක ඩී.කේ. ඇන්තනී
විනිවිද සායනය

යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක පිළියම් – විශේෂඥ භෞතචිකිත්සක ඩී.කේ. ඇන්තනී

යටි කොන්දේ වේදනාව බොහෝ දෙනකු පෙළෙන ගැටලුවකි. මීට බොහෝ විටම හේතු වන්නේ යටි කොන්දේ කොඳු ඇට පෙළෙහි හෝ ඒ අවට පටකවල යාන්ත්‍රණයේ සිදුවන ගැටලු සහගත තත්වයන් ය. ඒ අනුව අවට මාංශ පේශිවල ආබාධයක්, කශේරුකා තැටිවලට…

ගැබිණි සමයේදී ඇතැම් ආහාර වර්ග නුසුදුසු ඇයි? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
විනිවිද සායනය

ගැබිණි සමයේදී ඇතැම් ආහාර වර්ග නුසුදුසු ඇයි? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

බොහෝ විට ගැබිනි මව්වරුන් ආහාර වර්ග ගන්නේ තෝරා බේරා ගෙනය. සමහර ආහාර වර්ග ප්‍රතික්ෂේප කරන්නේ ඒ කෙරෙහි රුචියක් නොමැතිකම නිසාය. නමුත් තවත් සමහර ආහාර වර්ග ගැබිනි මවට රුචි වුවත් වැඩිහිටියන් කන්නට දෙන්නේ නැත. එමගින් කුසේ…

දරුවන් නොලැබීමට බලපෑ හැකි පිරිමින්ගේ සැඟවුණු කතාව
විනිවිද සායනය

දරුවන් නොලැබීමට බලපෑ හැකි පිරිමින්ගේ සැඟවුණු කතාව

යුවළක් විවාහ වී ටික කලක් ගතවන විට “තවම මොකුත් වෙනසක් නැද්දැ” යි බොහෝ දෙනෙක්, විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් විමසන්නේ එම බිරිඳගෙනි. දරුවා බිහි කරන්නේ කාන්තාව වුවද, දරුවකු ලැබීම යන කාරණාවෙහිදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම සම…

දරුවන් හිතුවක්කාර බව මානසික රෝග ලක්ෂණයක් ද ? – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
විනිවිද සායනය

දරුවන් හිතුවක්කාර බව මානසික රෝග ලක්ෂණයක් ද ? – විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන

” මේ කාලෙ දරුවන්ගෙ හැසිරීම් හරිම නරකයි. හිතුවක්කාරයි, ආවේගශීලීයි. නිතරම දෙමාපියන් එක්ක ගැටුම් ඇති කර ගන්නවා ” මෙය දෙමාපියන් නිතර නගන චෝදනාවකි. ” අපි පොඩි කාලෙ දෙමාපියන්ට මෙහෙම අකීකරු වෙලා හිටියෙ නෑ. අපි ගොඩක් ලොකු…

පවුල් ජීවිතයේ අසාර්ථකත්වයට හේතු වන කායික රෝග – මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්
විනිවිද සායනය

පවුල් ජීවිතයේ අසාර්ථකත්වයට හේතු වන කායික රෝග – මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මානසික සුවය වගේම කායික සුවයත් ඉතා වැදගත්. මේ නිසා අඹු සැමි දෙදෙනාගෙන් එක් අයකු හෝ කායික රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එය දෙදෙනාගේම සතුටට බාධාවක් වෙනවා. එනිසා මේ කතා කරන්නේ එවැනි කායික…

ඔබට නොදැනී ඔබේ ශරීරය රෝගී වෙමින් පැවතිය හැකියි – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා 
විනිවිද සායනය

ඔබට නොදැනී ඔබේ ශරීරය රෝගී වෙමින් පැවතිය හැකියි – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා 

බාහිරින් පෙනෙන හෝ ශරීරයට විශේෂයෙන් දැනෙන රෝගී තත්ත්වයක් නැතිව ඔබේ හිතවත් කෙනෙක් එක්වරම රෝගීවී ගිය අවස්ථා ඔබත් ඕනෑ තරම් දැක තිබෙනු ඇත.  මන්ද, වර්තමානය වනවිට මෙය ඉතාමත් සුලබ තත්ත්වයක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක දී එම…

වේදනාව සහ නිදන්ගත වේදනාව යනු කුමක්ද ?
විනිවිද සායනය

වේදනාව සහ නිදන්ගත වේදනාව යනු කුමක්ද ?

මේ දෙකෙහි ඇති වෙනස පිළිබඳව ඔබට යම් වැටහීමක් ඇතැයි සිතමු. අප මේ කතා කරන්නේ නිදන්ගත වේදනාව සුව කළ හැකි ක්‍රම පිළිබඳවයි. මේ සඳහා නොයෙකුත් ක්‍රමවේදයන් තිබේ. එය ඖෂධ සහ ඖෂධ නොවන ප්‍රතිකාර ලෙස දක්වන්නට පුළුවන.…

error: Content is protected !!