ළය පැලී මිය යන කතාව ඇත්ත ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
”එහෙම වුණොත් නම් මගේ පපුව පැළිලා මැරෙයි.” සමීපතමයකුගේ වෙන්වීමක් වැනි, මනසට කෙසේවත් ඔරොත්තු නොදෙන සිදුවීම් සම්බන්ධයෙන් බොහෝ දෙනා එසේ පවසති. එමෙන්ම අප වෛද්‍ය සිසුන්ව සිටි අවදියේදී, අපගේ සමකාලීන වෛද්‍ය සිසුවියන් ද තම ආදරණීය පෙම්වතුන්ගෙන් වෙන්වීම…









