හෘද රෝගීන්ට නිවසේ වෙනම කෑම පිසිය යුතුද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ඔබේ පවුලේ හෘද රෝගියෙකු සිටින්නේ නම් ඔබ ආහාර පිසීමේදී හෘද රෝගියාට හිතකර ආහාර වශයෙන් වෙනමම ආහාර පිසීමට වගබලා ගනු ඇත. නමුත් ඔබ මෙතෙක් කල් සිතා නොතිබුණද හෘද රෝගීන්ට හිතකර ආහාර නිරෝගී අයටද ඉතාම සුදුසු ආහාරවේ.…









