නම අසන්නට වත් අකමැති “පිළිකාව”ගැන ඇත්ත දැනගනිමු
මිනිසෙකුට වැළඳිය හැකි දරුණුම රෝගය වශයෙන් ජන සම්මත රෝගය පිළිකාවයි.පිළිකාවක් වැළඳීම යනු නියත වශයෙන්ම මරණය බව බොහෝ දෙනෙකු තුළ තිබෙන විශ්වාසයයි.ඒ නිසා අපි බොහෝ දෙනෙක් නම ආසන්නටවත් අකමැති පිළිකාව ගැන ඇත්ත ඇති සැටියෙන් විමසා බලමු…