ඔබේ දරුවා උගතකු සේම බුද්ධිමතකු ද විය යුතුම ය – ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
ඕනෑම දෙමාපියෙක් තමන්ගේ දරුවන්ට උගන්වන්නට ගන්නේ මහත් වෙහෙසකි. එසේම ඒ හැම මාපිය කෙනෙකුගේම අපේක්ෂාව තමන්ට වඩා බොහෝ දුරක් තමන්ගේ දරුවන් ඉහළට යනු දැකීම ය. මේ සඳහා ඔවුහු විශාල කැපකිරීමක් කරති. ඒ කැප කිරීම සහ උත්සාහය…









