දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත – සුපුන් ළහිරු ප්‍රකාශ්
හරිත දනව්ව

දිවයිනේ වනාන්තර වනසමින් ජාත්‍යන්තරයේ දේශගුණ යුක්තිය ඉල්ලන ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත – සුපුන් ළහිරු ප්‍රකාශ්

ඉකුත් බදාදා (20) දින පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය දේශගුණික විපර්යාස වලට එරෙහි ගෝලීය සටනේ තීරණාත්මක සංදිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. ඒ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍යයන්ට නීතිමය බැඳීමක් ඇති බව සඳහන් කරන ජාත්‍යන්තර…

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ
හරිත දනව්ව

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු කෙරින. සිංහරාජය වටා පිහිටි නගර අතුරින් ප්‍රධාන නගරය වන කලවාන…

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
හරිත දනව්ව

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මාලදිවයිනට අයත් “සන් සියාම් රිසෝට්” නම් සංචාරක…

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!
හරිත දනව්ව

“සුජීවා” ගේ මරණය කාලයේ වැලි තලාවේ වැසී යා නොදිය යුතුය!

කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද ඒ ඉරණමම විඳි “සුජීවා” ඇතින්න මියගිය බව අසන්නට ලැබුණේ ඉකුත්…

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
හරිත දනව්ව

සූර්ය බලශක්ති සමාගම් අල්ලස් ලබා දී හම්බන්තොට අලි නිජබිම් වනසයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට අයත් සමාගම් 30 කට සූර්ය බලාගාර…

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති
හරිත දනව්ව

කවුරුන් හෝ ආණ්ඩුවත් මා දැලක පැටළුවා ද? – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මාදැල් ධීවරයන්ගේ සටන පසුගිය දා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවෙන් පසු නතර කරන ලදී. එහෙත්, ඒ ධීවරයන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලැබී නොවේ; ඉල්ලීම් ගැන සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා ධීවරයන්ට දුන් පොරොන්දුවක් විශ්වාස කරමිනි.…

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
හරිත දනව්ව

බෝටියතැන්න සිංහරාජ ප්‍රධාන වන මංකඩ සරත් මාකාවිට නැවත ගිනිතබයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

රක්වාන නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන සරත් මාකාවිට නැවත වරක් සිංහරාජ අඩවියේ සුවිශේෂී ම වන මංකඩ, බෝටියතැන්න විනාශ කරමින් සිටී. මාණික්කවත්ත, බෝටියතැන්න නමින් හඳුන්වන මෙම වන මංකඩ සිංහරාජ වන රක්ෂිතයේ ඉළුබකන්ඳ ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල…

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?
හරිත දනව්ව

ලංකාවට ඉදිරියේ දී සුළි කුණාටුවලින් වැඩි අවදානමක් ?

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් තිබූ ඇතැම්  කටකතාවලින් පැවසුණේ ලඟදීම ශ්‍රී ලංකාවට තවත් සුළි කුණාටුවක් කඩා වදින්නට ඉඩ ඇති බව යි. නමුත් මෙම කතන්දරවල කිසිදු සත්‍යයක් නොමැති බව කාලගුණ විද්‍යාඥයන් ස්ථිර…

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
හරිත දනව්ව

COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව…

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?
හරිත දනව්ව

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව තබා අඩුම තරමින් නෙළු නම් මල් වර්ගයක් පිළිබඳවත් අසා නොතිබුණු…

error: Content is protected !!