සුරංගනාවියන් ශ්‍රී පාදය වඳින්න ගිය පාර හරහා වැටී ඇති මාපලාන ඇල්ල
රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගයට මීටර් පන්සියයක් පමණ නුදුරින් පිහිටි අලංකාර දිය ඇල්ලක් ගැනයි මේ කතා කරන්නේ. ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර උසින් සිවුවැනි ස්ථානය ගන්නා මාපලාන ඇල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ දිය ඇලි අතරින් උසින්…