මේ අමාරු කාලේ අඩු වියදම් ආහාර රටාවක්!
දවසින් දවසම ඉහළ නැංවෙන ආහාර ද්‍රව්‍ය වල මිළ හමුවේ ජීවත් වීම සැබවින්ම අභියෝගයක්ව පවතී. එසේම අපට මුහුණ දෙන්නට සිදුව තිබෙන කාලගුණික විපර්යාස සේම, පසුගිය සමයේ පැන නැගුණු පොහොර අර්බුදය අප ආහාර හිඟයකට ඇදගෙන යන ගමන…
දවසින් දවසම ඉහළ නැංවෙන ආහාර ද්‍රව්‍ය වල මිළ හමුවේ ජීවත් වීම සැබවින්ම අභියෝගයක්ව පවතී. එසේම අපට මුහුණ දෙන්නට සිදුව තිබෙන කාලගුණික විපර්යාස සේම, පසුගිය සමයේ පැන නැගුණු පොහොර අර්බුදය අප ආහාර හිඟයකට ඇදගෙන යන ගමන…
නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර –…
අනුරාධපුර රුවන් වැලි මහ සෑයේ මල් ආසන මත දක්නට ලැබෙන අනේක විධ මල් වර්ග අතුරින් පරිසරවේදීන්ගේ විස්මයත් කම්පාවත් දනවන මල් වර්ගයක් ද තිබේ.එනම් රන් දෝතළු ය. 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක…
තවත් ශ්‍රී පාද වන්දනා සමයක් අත ළඟටම ඇවිත්. අතීතයේ තෙරුවන කෙරෙහි ඇති අචල වූ ශ්‍රද්ධා භක්තිය මුල්කොට ශ්‍රී පාදස්ථානයට පිවිසි නැත්නම් ශ්‍රී පාදය කරුණා කළ පිරිසට අමතරව වර්තමානයේ පරිසර ලෝලීන් ද මේ අසිරිමත් වන පාරාදීසය…
වියළි කලාපය කිව්වම හිතට දැනෙන්නේ ශුෂ්ක බවින් පිරුණු දේශගුණික කලාපයක් . නමුත් වියළි කලාපයේ පිහිටි මිහිදුමින් පිරුණු අපූරු කඳු ගැටයක් ගැනයි මේ කතා කරන්න යන්නේ. රිටිගල කන්ද කියන්නේ සොබාදහමේ විස්මිත නිර්මාණයක්. අනුරාධපුර- හබරණ මාර්ගයේ හබරණ…
මෙහි දැක්වෙන්නේ මේ වසරේ බොහෝ පරිසරවේදීන්ගේ, පරිසරයට ආදරය කරන්නන්ගේ සහ ලෝක දේශපාලනඥයන්ගේ දැඩි අවධානයට ලක් වූ ඡායාරූපයකි. එහි දැක්වෙන්නේ මුහුද යට පුවරුවක් ප්‍රදර්ශනය කරනා තරුණියකි. Youth strike for cllmate ‘කාලගුණය වෙනුවෙන් තරුණ උද්ඝෝෂණය’ යන්න…
අපේ රටේ පිහිටා තිබෙන සුන්දර දිය ඇලි අතර තවත් එක් දිය ඇල්ලක් තමයි අහුපිනි ඇල්ල. අසු පැන්නූ ඇල්ල කියන එක තමයි පසු කලෙක අහුපිනි ඇල්ල බවට පෙරළී තිබෙන්නේ.මේ දිය ඇල්ල රාවණා රජු හා සම්බන්ධ කොට…
මිනිස් අලි ගැටුම(human elephant conflict) යනුවෙන් ජාත්‍යන්තර වශයෙන් හැඳින්වෙන ව්‍යවහාරය අප රටේ විස්තර කෙරෙන්නේ එහි කණපිටට හෙවත් අලි මිනිස් ගැටුම යනුවෙනි. ඒ අනුව මෙම ගැටුම අලි මුල් කොට ඇති වන්නක් බව අනියමින් පැවසෙයි. නමුත් අද…
අපේ රටේ බොහෝ දෙනෙක් සොබා දහමේ රසය, ආස්වාදය විඳ ගන්න තෝරා ගන්නේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ ස්ථාන සහ ප්‍රදේශ. නමුත් ඒ ස්ථානවල අධික ජන පීඩනයක් ඇති වීම මුල් කරගෙන ඒ පරිසර පද්ධතීන් වලට සිදු වන හානි,…
‘හරියට නුවරඑළිය වගේ’ අපේ රටේ සෞම්‍ය සුවදායක කඳුකර ප්‍රදේශ හඳුන්වන්න සමහරු එහෙම කියනවා; ඔබත් අහලා ඇති. නමුත් ඒ කතා බොරුවක් අතිශයෝක්තියක් නෙවෙයි කියලා යමෙකුට හිතෙන සුන්දර පරිසර කලාපයන් අපේ රටේ කොතෙකුත් තියනවා. රක්වාන, කලවාන ප්‍රධාන…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes