රංචු පිටින් අලි නැරඹිය හැකි මින්නේරිය ජාතික වනෝද්‍යානය
අලින්ව බලන්නට කැමති අයට තවත් ඉතා වැදගත් වන වනෝද්‍යානයක් ගැනයි අද ඔබට කියන්න යන්නේ. මේ මින්නේරිය ජාතික වනෝද්‍යානය. උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා ව්‍යාප්ත වී පවතින මින්නේරිය ජාතික වනෝද්‍යානයෙහි භූමි…









