කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (21) ඒකක 182.58කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව එය ඒකක 23,806.32කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 9.8ක් ලෙසයි.

2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ – ICC
කාලීන පුවත්

2026 T20 ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනසක් නෑ – ICC

2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනේ වෙනසක් සිදුනොකරන බවත්, තරගාවලිය සැලසුම් කළ පරිදි පවත්වන බවටත්, ICCය ඊයේ (21) නිවේදනය කරනලදි. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මණ්ඩල සාමාජිකයින් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. බංග්ලාදේශය 2026 T20…

යම්කිසි මොහොතක ආණ්ඩුවත් විපක්ෂයට දරුණුම ලෙස පහර දෙනවා ඒවා නීත්‍යානුකූල ද නැද්ද කියන එක  අදාළ නෑ
කාලීන පුවත්

යම්කිසි මොහොතක ආණ්ඩුවත් විපක්ෂයට දරුණුම ලෙස පහර දෙනවා ඒවා නීත්‍යානුකූල ද නැද්ද කියන එක අදාළ නෑ

ජාතික ජන බලවේගයට මේ වන විට පහර දෙමින් සිටින විපක්ෂයට යම්කිසි මොහොතක ආණ්ඩුව ද දරුණුම ලෙස පහර දෙන බවත් එදිනට ඒ පහරදීම් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන හෝ ක්‍රමයට සිදුවේද යන්න තමන්ට අදාළ නොමැති බවත් කෘෂිකර්ම,…

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු සටන අදයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු සටන අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී…

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට
කාලීන පුවත්

IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ නියෝජිතයින් පිරිස මෙරටට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර…

මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ
කාලීන පුවත්

මම නීතියට ඉහළින් නෙවෙයි ඉන්නේ

තමන් නීතියට ඉහළින් සිටන අයකු නොවන බවත්, තමන් වැරැද්දක් කර තිබේ නම් ඊට එරෙහිව ඕනෑම අයකුට අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවත් නීතිපති පාරින්ද රණසිංහ මහතා පවසයි.ඔහු එසේ සඳහන් කර ඇත්තේ ඊයේ (21)තමන් හමුවීමට…

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්
කාලීන පුවත්

රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදී තිබේ.ඒ රජයේ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහායි. මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන…

23 වැනිදා සිට කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

23 වැනිදා සිට කාලගුණයේ වෙනසක්

ලබන 23 වන දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්…

නන්දන ගුණතිලක අවසන් කටයුතු අද  වාද්දුවේ දී
කාලීන පුවත්

නන්දන ගුණතිලක අවසන් කටයුතු අද වාද්දුවේ දී

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21)සවස 4ට වාද්දුව පොදු සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.දේහය මේ වනවිට වාද්දුව වයි.එම්.බී.ඒ. ශාලාවේ තැන්පත් කර තිබේ.නන්දන ගුණතිලක මහතාගේ දේහය ආදාහනය කිරීමට සැලසුම් කර තිබුණද ඒ…

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද
කාලීන පුවත්

රටේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දිට්වා සුළි කුණාටුවෙන් පසු රටේ වත්මන් තත්ත්වය සමබන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වෙයි. ඒ සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ විපක්ෂ මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න විසින්. අද පස්වරු 5 දක්වා විවාදය පැවැත්වෙනු ඇති. කථානායකවරයාගේ ප්‍රධානත්යෙන් ඒ…

error: Content is protected !!