ජිත්මා විජේතුංගට මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
කාලීන පුවත්

ජිත්මා විජේතුංගට මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත්ව තිබේ. ඒ තරගය තත්පර 53.10කින් අවසන් කරමිනි. මෙය ජිත්මා විජේතුංගගේ හොඳම පෞද්ගලික තරග…

එල් නිනෝ නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

එල් නිනෝ නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගෝලීය කාලගුණ අනාවැකිවලට…

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි
කාලීන පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වසා දමයි

ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන තිබේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම්දෙන තුරු මුහුදු මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බවයි. සයිප්‍රස් ධජය සහිත…

අද පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අද පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෛනික කාලගුණ අනාවැකිය සිදු කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව…

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර හතරකට හදිසියේ මාරු කරයි
කාලීන පුවත්

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර හතරකට හදිසියේ මාරු කරයි

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට සිදු වූ දැඩි හානි සැලකිල්ලට ගනිමින්, එහි රඳවා සිටි සියලුම කාන්තා රැඳවියන් වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට යන බන්ධනාගාර වෙත වහා මාරු කිරීමට පියවර…

වී  රජයේ වී  මිල  අසාධාරණයි
කාලීන පුවත්

වී රජයේ වී මිල අසාධාරණයි

මෙවර කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් නියම කර ඇති මිල ගණන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යා (Department of Crop Science) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසයි. මෙම කන්නයේ වී…

ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේදී වාර්තා වේ
කාලීන පුවත්

ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේදී වාර්තා වේ

ඉතිහාසයේ වැඩිම කුරුඳු මිල මැයි මාසයේ වාර්තා වන බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර පැවසුවේ, ඇල්බා වාර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිළ මේ වනවිට රුපියල් 7,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. පසුගිය වසරේ…

මාතලේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් – මුල්ගම්පොළ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
කාලීන පුවත්

මාතලේ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාවක් – මුල්ගම්පොළ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 02 දම්වැල් 52 ස්ථානයේ පිහිටි මුල්ගම්පොළ (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය ද්විත්ව මාර්ගයට සරිලන ආකාරයට අළුත්වැඩියා කටයුතු සිදු කිරීම නිසා තාවකාලිකව වසා තැබීමට සිදුවන බව…

සංචාරක පැමිණීය ලක්ෂ 12යි, ආදායම ඩො.බි. 1.5
කාලීන පුවත්

සංචාරක පැමිණීය ලක්ෂ 12යි, ආදායම ඩො.බි. 1.5

2026 වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12ක (මිලියන 1.2) සීමාව වෙත ළඟා වී ඇති බවත් ඉන් උපයා ඇති අදායම ඩොලර් බිලියන 1.5ට වඩා වැඩි බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය…

සබරගමුව පළාතටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක්
කාලීන පුවත්

සබරගමුව පළාතටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක්

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වන බවයි දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙයි. අම්පාර සහ…

error: Content is protected !!