22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජාත්‍යන්තර නීතිඥ සංගමයේ වාර්තාවක්
ශ්‍රී ලංකාවේදී 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය නිරීක්ෂණය කළ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරූ මහතා, එම නිරීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් එම සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.ස්ටීවන්…









