ඉම්රාන් ඛාන් දැඩි මානසික ආතතියක
මේ වන විට බන්ධනාගාරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කායික සෞඛ්‍යය තත්ත්වය යහපත් වුව ද දීර්ඝ කාලයක් හුදෙකලාවීම හේතුවෙන් ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙන බව ඔහුගේ සොහොයුරිය වන උස්මා කානුම් ප්‍රකාශ කර ඇතැයි…









