ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්; වසර 5කට දේශපාලනයත් තහනම්
එතෙර - මෙතෙර

ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්; වසර 5කට දේශපාලනයත් තහනම්

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, දේශපාලන නායකයකු ලෙසත් සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඊයේ (05) වසර තුනක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ දූෂණ චෝදනාවක් යටතේ යි. ඔහු අගමැති ධුරයේ සිටිය දී විදේශීය…

තවමත් අපේ බොහෝ දෙනකු නොදත් අගෝස්තු 12ට යෙදෙන ලෝක අලි දිනය
එතෙර - මෙතෙර

තවමත් අපේ බොහෝ දෙනකු නොදත් අගෝස්තු 12ට යෙදෙන ලෝක අලි දිනය

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව අලි ඇතුන් සම්බන්ධව මහත් ජනාදරයක් දිනාගෙන සිටි රටක් වශයෙන් හැඳින්විය හැකි ය. ආසියානු අලින් අතර ශ්‍රී ලාංකික අලියා තමාට ම ආවේණික වූ අනන්‍යතාවක් සහිත සත්ත්වයකු ලෙස ද ප්‍රකට ය. මේ…

උමාරා ගේ “ශ්‍රී ලංකා මහතා”ට යටපත් වූ වලවේ ජල ගැටළුවෙන් මතු වන ජාතික ඛේදවාචකය හඳුනා ගනිමු
එතෙර - මෙතෙර

උමාරා ගේ “ශ්‍රී ලංකා මහතා”ට යටපත් වූ වලවේ ජල ගැටළුවෙන් මතු වන ජාතික ඛේදවාචකය හඳුනා ගනිමු

  උමාරා සිංහවංශ නම් ගායිකාව අපේ ජාතික ගීය ඔපෙරා ශෛලියට අනුව ගැයීම සහ ඒ ගීතයේ එන ශ්‍රී ලංකා මාතා යන්න ඇය ශ්‍රී ලංකා මහතා ලෙසින් උච්ඡාරණය කිරීම( හෝ නොදැනුවත් කමින් එලෙස උච්ඡාරණය වීම) මේ දිනවල…

ඉතාලියේ වැනිස් නගරය අතුරුදන් වෙයි ද?
එතෙර - මෙතෙර

ඉතාලියේ වැනිස් නගරය අතුරුදන් වෙයි ද?

වැනිසිය ලෝකයේ සුන්දරම සහ අපූරුම නගරයක් ලෙස සැලකෙන තැනකි. උතුරු ඉතාලියේ වෙනිටෝ කලාපයේ අගනුවර වන මෙය ලොව ප්‍රධාන පෙලේ සංචාරක ආකර්ශණයක් ද වේ. වසරකට සංචාරකයන් මිලියන 28 කට ආසන්න සංඛ්‍යාවක් මෙම නගරය වෙත ඇදී එන…

ලංගම බසයට මඟ මරුවකු සේ හංවඩු වැදීමට පෙර:
එතෙර - මෙතෙර

ලංගම බසයට මඟ මරුවකු සේ හංවඩු වැදීමට පෙර:

වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ දී අද(02) සිදුවු අනතුරකින් ලංගම බස්රථයක ගමන් ගත් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 15දෙනෙක් තුවාල ලබා තිබේ.පොලීසිය සඳහන් කළේ අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා ඊට…

සමාජ ජාල වල කැළඹීමක් ඇති කළ බ්‍රිතාන්‍ය අගමැති වරයාගේ නැන්දම්මාගේ “හැන්දේ”කතාව
එතෙර - මෙතෙර

සමාජ ජාල වල කැළඹීමක් ඇති කළ බ්‍රිතාන්‍ය අගමැති වරයාගේ නැන්දම්මාගේ “හැන්දේ”කතාව

කීර්තිමත් ඉන්දීය කතුවරියක්, මානව හිතවාදිනියක්, ඉන්දීය මෘදුකාංග ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වන නාරායන් මූර්තිගේ ප්‍රිය බිරිඳ, පද්මභූෂන් සම්මාන ලාභිනියක මෙන්ම වර්තමාන එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ නැන්දණිය ද වන සුධා මූර්ති මෑතක දී ආහාර විචාරකයකු වන…

ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ තැනක උද්ඝෝෂණ; තවත් තැනක වැසි පිරිත්!
එතෙර - මෙතෙර

ගොවිතැනට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ තැනක උද්ඝෝෂණ; තවත් තැනක වැසි පිරිත්!

පවතින නියඟය මුල් කොට මේ දිනවල උඩවලවේ ජලාශය, චන්ද්‍රිකා වැව ආදී ජලාශවල ජලය ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.ඒ හේතුවෙන් ඉන් දියවර ලබා ගන්නා කුඹුරු විශාල ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමකට ලක්වෙමින් තිබේ. එම කරුණ මුල් කොට පසුගිය…

ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගැන ආන්දෝලනාත්මක සිනමාපටයක්
එතෙර - මෙතෙර

ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගැන ආන්දෝලනාත්මක සිනමාපටයක්

ඉන්දියාවේ ප්‍රකට අගමැතිවරියක වූ ඉන්දිරා ගාන්ධි හා සම්බන්ධ සිනමාපටයක් ළඟදී තිරගත වීමට නියමිතව තිබේ. එහි නම Emergency ය. මෙම සිනමාපටයේ අධ්‍යක්‍ෂවරිය මෙන්ම ප්‍රධාන නිළිය ද වන්නේ ඉන්දියානු සිනමාවේ දක්‍ෂ සහ ආන්දෝලනාත්මක චරිතයක් වන කන්ගනා රනෝත්…

පොල් මිල ඉහළ යන්නේ පොහොර නොමැතිව පළදාව අඩුවීමෙන් නම් රට පැටවිය යුත්තේ රිලවුන්වද?නැතිනම්;
එතෙර - මෙතෙර

පොල් මිල ඉහළ යන්නේ පොහොර නොමැතිව පළදාව අඩුවීමෙන් නම් රට පැටවිය යුත්තේ රිලවුන්වද?නැතිනම්;

මෙම දිනවල පොල් මිල ඉහළ නැඟීමට හේතුව මෙරට පොල් අස්වැන්නෙන් සැලකිය යුතු කොටසක් රිලවුන් විසින් විනාශ කිරීම නිසාය යන සමාජය පුරා පැතිර යන මතවාදයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව පරිසරවේදීහු කියති.ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රජය…

දිවයිනට පැමිණෙන ප්‍රංශ ජනපති ගැන අපූරු තොරතුරු ටිකක්
එතෙර - මෙතෙර

දිවයිනට පැමිණෙන ප්‍රංශ ජනපති ගැන අපූරු තොරතුරු ටිකක්

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් 28 වැනි සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙය ඓතිහාසික අවස්ථාවක් වන්නේ ප්‍රංශ ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු වතාව මෙය වීම නිසා ය. පසුගිය දිනවල මැක්රොන් දකුණු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයක…

error: Content is protected !!