පොදු තැන් වල කොවිඩ් කාඩ් පත් නීතිය දෙසතියකින් ඉදිරියට

අද(01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොදු ස්ථාන වලට ඇතුළු වීමේ දී කොවිඩ් කාඩ් පත අනිවාර්ය කිරීම තව දෙසතියකින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

ඒ සම්බන්ධ නෛතික කටයුතු සකස් කිරීම මේ වන විට නීතිමය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන අතර ඉදිරි දෙසතිය තුළ එම කටයුතු නිමා වනු ඇතැයි සෞඛ්‍ය ඇමති වරයා කීය

කාලීන පුවත්