අකාසා සිංගේ උර මත හිස හොවා ගී රස විඳි සුනඛ දරුවා
මිනිසා සහ සුනඛයා අතර පවත්නා මිත්‍රත්වය අද ඊයේක ආරම්භ වූවක් නොවේ. මානව විද්‍යාඥයින්ගේ පර්යේෂණ පෙන්වා දෙන්නේ මෙම සබඳතාව වසර 15,000කට වඩා ඈත අතීතයකට දිවයන්නක් බවයි. ජර්මනියේ බොන්-ඔබෙර්කස්සෙල් (Bonn-Oberkassel) ප්‍රදේශයෙන් සොයාගන්නා ලද වසර 14,200ක් පැරණි සුනඛ…









