මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?
මන්නාරම යනු ශ්රී ලංකාවේ භූගෝලීය, පාරිසරික හා ඛනිජමය වශයෙන් සුවිශේෂී ප්රදේශයකි. මුහුදත් ගොඩබිමත් අතර පිහිටි එහි වැලිපර, වෙරළබඩ පරිසර පද්ධති, ලවණ තෙත්බිම්, මුහුදු ජීවීන් සහ පක්ෂි විවිධත්වය මන්නාරමට අනන්ය පාරිසරික වටිනාකමක් ලබා දෙයි. එවැනි පසුබිමක…









