ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පුබුදන මන්නාරමේ සුළං විදුලි බලාගාරය
ශ්‍රී ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගමේ හේවින්ඩ් (HayWind) අංශය මඟින් මන්නාරමේ ඉදිකෙරෙන 50 MW සුළං විදුලි බලාගාරය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. මෙම…









