ඩීමන් ආනන්ද ප්‍රතිරූපය පණ පිටින් මිහිදන් කළ මිනිසකු මිස මළ සිරුරක් නොවේ; මේ සාහිත්‍ය මාසයේ ඩීමන් ආනන්ද යළි කියවමු
මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසයයි. විවිධ විෂයන් මුල් කොට නිකුත් වන පොතපත සහ ඒවායේ ලේඛකයන් අගැයුමට ලක් වන මේ මාසයේ, පොතපත සම්බන්ධ පාරිභෝගිකත්වය සේම අලෙවි තරගය ද අසීමාන්තික ලෙස ඉහළ නැංවෙන බව නොරහසකි. ඒ අතරේ දශක…









