රජුන් පිදූ පූජනීය උරුමයට රත්තරන් කිලෝවලින් මිල නියම කළ හැකිද? වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුවක් යනු රන්, රිදී, මැණික් හෝ ශිල්පීය අලංකාරයෙන් පමණක් තක්සේරු කළ හැකි වස්තුවක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඉතිහාසය, බෞද්ධ ආගමික සම්ප්‍රදාය, කන්ද උඩරට රාජධානියේ උරුමය සහ ජනතා භක්තිය එකට…









