එල් නිනෝවෙන් වියළි වනයේ සිට නගරයේ ගොඩනැගිල්ල තෙක් ගිනි අවදානමක!
2026 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැඩි වියළි කාලගුණය තවත් එක් ස්වභාවික කාලගුණික සිදුවීමක් ලෙස පමණක් සැලකිය හැකි තත්ත්වයක් නොවේ. එය ජල හිඟය, කෘෂිකර්මාන්තය, වනජීවී ජීවිතය, වනාන්තර, මිනිස් සෞඛ්‍යය සහ අවසානයේ ගිනි…









