ඩෙංගු රෝගියකු මුත්‍රා මැනීම අත්‍යවශ්‍ය වන හේතුව දැන ගනිමු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අද අප ජීවත් වන්නේ මින් පෙර මේ රටේ අන් කවරදාවත් නොතිබූ තරමේ ඉතාමත් ඉහළ ඩෙංගු රෝග ආශ්‍රිත පරිසරයක ය. මේ නිසාම කිසිදු ලෙඩක් දුකක් නොමැතිව නිදහසේ සතුටින් සිටිනා පුද්ගලයකු මරණය දක්වා රැගෙන යෑමට හැකි වාතාවරණයක්…









