කුඩා දරුවන්ට සිදුවිය හැකි සුලබ අනතුරක් – උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන
කුඩා දරුවන් අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට පෙළඹීම ස්වභාවයකි. මෙලෙස වෙරළු ඇට, රඹුටන් ඇට වැනි ඇට වර්ග උගුරේ සිරවීම නිසා මියගිය බිලිඳු දරුවන් පිළිබඳව නොයෙක් විට අපි මාධ්‍ය මගින් දකින්නෙමු. විශේෂයෙන් රඹුටන් ඇට…