දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

අද (01) දිනයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත…

ලෝක ළමා දිනය අදයි
කාලීන පුවත්

ලෝක ළමා දිනය අදයි

ලෝක ළමා දිනය අදට යෙදී තිබේ.මෙවර එය මෙරටදී සැමරෙන්නේ මනසින් සවිමත් – දරුවන් පොහොසත් යන තේමාවෙනි. දරුවන් මල් වගේ…ඔවුන්ගේ හිත් පිරිසිදු දිය දහරාවක් වගේ …හරිම සුන්දරයි.අහිංසක ළමා ලෝකයේ අයිතිවාසිකම් පිළිබඳව ලෝකයේ අවධානය ලබා ගැනීමේ අරමුණින්…

ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් රූපසිංහ අභාවප්‍රාප්ත වෙයි
කාලීන පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී මනෝජ් රූපසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියකු, ගත්කතුවරයකු සහ ඡායාරූප ශිල්පියකු ලෙස දශක පහකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයට මහඟු සේවයක් කළ මනෝජ් රූපසිංහ මහතා ඊයේ (30) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 71…

ෆ්ලයි ඩුබායි යානයක් අහසේදී ග්‍රහණයට ගැනීමට උත්සාහයක්; මගීහු එක්ව සහය නියමුවා මෙල්ල කරති
කාලීන පුවත්

ෆ්ලයි ඩුබායි යානයක් අහසේදී ග්‍රහණයට ගැනීමට උත්සාහයක්; මගීහු එක්ව සහය නියමුවා මෙල්ල කරති

ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් යානයක සහය නියමුවා එහි ප්‍රධාන නියමුවා වූ ඉන්දීය ජාතික ස්මිත් මච්චාර්ට පිහියකින් පහර දී යානයේ පාලනය අත්පත් කර ගැනීමට හා එය අනතුරට පත්…

ඉන්ධන මිල යළි ඉහළට
කාලීන පුවත්

ඉන්ධන මිල යළි ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් 92 ඔක්ටේන්, සුදු ඩීසල් සහ සුපර් ඩීසල් මිල ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් 95…

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට සිරස කැමරා ශිල්පියකුගෙන් ප්‍රහාරයක්
කාලීන පුවත්

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට සිරස කැමරා ශිල්පියකුගෙන් ප්‍රහාරයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා අවසන් වීමෙන් අනතුරුව, ඔහුගේ ආරක්ෂාවේ යෙදී සිටි නිලධාරියකුට රූපවාහිනී කැමරා ශිල්පියකු විසින් කැමරාවකින් පහර…

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ
කාලීන පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සම්බන්ධයෙන් වන කරුණු කෙටුම්පතට ඇතුළත් ය.ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම, ශ්‍රී ලංකා ක්‍රිකට්…

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
කාලීන පුවත්

මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ. දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට…

ආහාර නාස්තිය සහ අපතේ යාම පිළිබඳව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි
කාලීන පුවත්

ආහාර නාස්තිය සහ අපතේ යාම පිළිබඳව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි

ආහාර නාස්තිය සහ අපතේ යාම පිළිබඳව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ.මෙවර එහි තේමාව වන්නේ ආහාර නොමැතිවීම සහ නාස්තිය අවම කිරීමේ පරිවර්තනීය හැකියාව යන්නයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවට අනුව 2025 වසරේදී මිලියන 645ක්…

ප්‍රදේශ කිහිපයට අද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයට අද වැසි

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද පස්වරු එකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි. මී 50 ට වැඩි…

error: Content is protected !!