කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලාලු; මොකක්ද ඒකට හේතුව?
අද ශ්‍රී ලංකාවේ පොදු සමාජ කතිකාව තුළ “කිතුනුවන් දැන් පල්ලියෙන් ඈත් වෙලා” යන මතය ප්‍රබලව ගොඩනැඟී තිබේ. විශේෂයෙන් 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු කතෝලික සභාව යුක්තිය ඉල්ලා සිටීමේ ක්‍රියාවලිය තුළ වඩාත් දේශපාලනික ස්වරූපයක් ගැනීම නිසා ඇතැම්…









