දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවකි. නමුත් එම කතිකාවන් බොහොමයක්…









