පිරිමි දරුවන් ලිංගික අපයෝජනයට ගොදුරු වීම; දරුවාගේ අයිතිවාසිකම්, වැඩිහිටියාගේ වගකීම පිළිබඳව ගැඹුරින් සිතා බලමු
මොණරාගල ප්රදේශයේ දාහතර හැවිරිදි පාසල් සිසුවකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හතළිස් නව හැවිරිදි ගුරුවරියක වරදකාරිය වී සිරදඬුවම් නියම වූ බවට පළ වූ මාධ්ය වාර්තාවක් සමාජයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. එම වාර්තාවට අනුව, චෝදනා තුනකට වසර…









