අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් නියමු කුටියක් තුළ සිදු වූ පිහි ඇනුමේ කතාව
නිතර නොඇසෙන කතා

අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් නියමු කුටියක් තුළ සිදු වූ පිහි ඇනුමේ කතාව

ලෝක ගුවන් සේවා ඉතිහාසයේ අතිශය දුර්ලභ ගණයේ සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වාර්තා විය. ඒ අඩි 34,000ක් ඉහළ අහසේ ගුවන් යානයක නියමු කුටිය තුළ සිදු වූ පිහි ඇනුමකි. ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් බලා පියාසර…

ගත්කතුවරුන් කවීන් මුදල් ලුහුබැඳීම වරදක් ද?
නිතර නොඇසෙන කතා

ගත්කතුවරුන් කවීන් මුදල් ලුහුබැඳීම වරදක් ද?

සාහිත්‍යය යනු මිනිසාගේ අත්දැකීම්, සිතුවිලි, හැඟීම් සහ සමාජ යථාර්ථය වචන බවට පත් කරන අතිප්‍රබල මාධ්‍යයකි. එබැවින් සැබෑ ගත්කතුවරයකුගේ හෝ කවියකුගේ ප්‍රධාන අරමුණ වන්නේ තමා තුළ පවත්නා සුවිශේෂ ප්‍රතිභාව මුල් කොට යම් සංකල්පයක්, අත්දැකීමක් හෝ දැක්මක්…

ලෝක රැකියා වෙළෙඳපළේ වැඩි වාසිය කතුන්ටද?
නිතර නොඇසෙන කතා

ලෝක රැකියා වෙළෙඳපළේ වැඩි වාසිය කතුන්ටද?

උදෑසන බස් නැවතුම්පලක, දුම්රිය නැවතුම්පලක ආදී ස්ථානවලදී අද දැකිය හැකි කැපී පෙනෙන සුවිශේෂී වෙනසක් තිබේ. ඒ, එවැනි ස්ථානවල බස්රිය හෝ දුම්රිය පැමිණෙන තුරු බලා සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබෙන ආකාරයයි.…

ඉන්දු-ලංකා ගිවිසුම් රාම කුමරු සහ විජේවීර
නිතර නොඇසෙන කතා

ඉන්දු-ලංකා ගිවිසුම් රාම කුමරු සහ විජේවීර

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතාව ඓතිහාසික, සංස්කෘතික හා ශිෂ්ටාචාරමය බැඳීමක් ලෙස පොදුවේ හඳුන්වනු ලැබේ. නමුත් රාජ්‍යයන් අතර සබඳතා විග්‍රහ කිරීමේදී භූදේශපාලනය අමතක කළ නොහැකිය. ඉන්දියානු සාගරයේ මධ්‍යයට ආසන්නව පිහිටි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ආරක්ෂක…

මරණයට පෙර දැනෙන අරුම පුදුම සතුට කුමක්ද? 
නිතර නොඇසෙන කතා

මරණයට පෙර දැනෙන අරුම පුදුම සතුට කුමක්ද? 

මේ වන විට බොහෝ දෙනකු දන්නා හඳුනන ඩිමෙන්ෂියා (Dementia) රෝගයෙන් පෙළුණු සිය මවට ලබා දුන් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු අවස්ථාවක, යාඥාවෙන් රෝග සුව කරන බවට ප්‍රකට පාස්ටර්වරයකු සහ ඔහුගේ යාඥා කණ්ඩායම සිය නිවසට…

ලෝක සාහිත්‍යයේ “පල්ප්” මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)
නිතර නොඇසෙන කතා

ලෝක සාහිත්‍යයේ “පල්ප්” මුද්‍රාව ශ්‍රී ලංකාවේ තැබූ අසමාන ගත්කතුවර ඩීමන් ආනන්ද – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර (හිටපු මානව විද්‍යා මහාචාර්ය)

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ අප දන්නා කියන කාලයේ පොත්පත් නොකියවීම දඬුවම් ලැබීමට හේතුවක් විය. එහෙත්, 1960-80 දශකවලදී ඊට ඉඳුරාම පරස්පර ලෙසින් එක්තරා පොත් වර්ගයක් කියවීම නිසාම සිසුහු දඬුවම් ලැබූහ. ඒ අන් කවරකුගේවත් නොව “මාරක…

කුස තුළ සැඟවුණු නොනිදන කම්හල – වෛද්‍ය සුගත් විජේවර්ධන
නිතර නොඇසෙන කතා

කුස තුළ සැඟවුණු නොනිදන කම්හල – වෛද්‍ය සුගත් විජේවර්ධන

අප ගැඹුරු නින්දක පසුවන මොහොතක් ගැන මොහොතකට සිතමු. ඇස් පියවී ඇත. අත් පා නිසල වී ඇත. බාහිර ලෝකය හා අප අතර ඇති සියලු සම්බන්ධතා පාහේ අක්‍රිය වී ඇත. එහෙත් අප නොදැනුවත්වම, අපගේ සිරුර තුළ කිසිදා…

සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්ත ද?
නිතර නොඇසෙන කතා

සමහරුන්ට තමන්ගේ මරණය කලින්ම දැනෙනවා කියන්නේ ඇත්ත ද?

මිනිසුන් අතුරින් සීමිත කොටසකට තමන්ගේ මරණය සම්බන්ධයෙන් කලින් දැනගත හැකි පූර්ව සංජානනයක් (Precognition) පවතින බවට වන ජන විශ්වාසය ලොව පුරා ඈත අතීතයේ සිටම මුල් බැස තිබේ. මෙවැනි විශ්වාසයන් සමාජගත වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ, අනපේක්ෂිත ලෙස…

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්‍රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු
නිතර නොඇසෙන කතා

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්‍රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු

මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්‍රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක්…

කල්මුණේදී ලත් පා පහර නොතකා යළි කතරගම පාද යාත්‍රාවට එක් වූ සුබ්‍රමනියම්
නිතර නොඇසෙන කතා

කල්මුණේදී ලත් පා පහර නොතකා යළි කතරගම පාද යාත්‍රාවට එක් වූ සුබ්‍රමනියම්

යාපනයේ සිට කතරගම දක්වා ගමන් ගන්නා ඓතිහාසික වාර්ෂික පාද යාත්‍රාවට එක්ව සිටි හින්දු බැතිමතුන්ගේ මෙන්ම රට පුරා වෙසෙන සුවිසල් පිරිසකගේ දැඩි ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ‘සුබ්‍රමනියම්’ නමැති සුනඛයාට එම පාද යාත්‍රාව අතරතුර කල්මුණේදී අමානුෂික…

error: Content is protected !!