“අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති;” යනු බුදු මඟින් බැහැර වූ කාලයේ තාලයට ගැලපෙන වැකි දෙකකි – කදුරුපොකුණේ සුමංගල හිමි
වර්තමාන ශ්‍රී ලාංකික බෞද්ධ සමාජය තුළ ඇතැම් බෞද්ධ ගාථා, සූත්‍ර පාඨ හා ධර්ම කරුණු ඉතා ජනප්‍රියව භාවිත වන ආකාරය දැකගත හැකිය. ඒවා පන්සල්, නිවෙස් හා ආගමික ස්ථානවල පමණක් නොව ත්‍රිරෝද රථ, බස් රථ, ලොරි රථ…









