හෝමර්ගේ සම්භාව්‍ය වීර කාව්‍යය Odyssey ඇසුරෙන් ක්‍රිස්ටෝෆර් නෝලන් තැනූ දැවැන්ත සිනමාපටය
හෝමර් නැමැති ග්‍රීක කවියා විසින් රචනා කරන ලද ඉලියඩ් සහ ඔඩිසි යන මහා වීර කාව්‍ය දෙක ලෝකයේ සම්භාව්‍ය සාහිත්‍යය පිලිබඳ දැනුම්වත් කව්රුත් දන්නා නිර්මාණ දෙකක්. මේ අතරින් ඔඩිසි කාව්‍යය මේ දිනවල ලොව පුරා සුවිසල් අවධානයක්…









