නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම…