ශබ්ද දූෂණයෙනුත් බුදු දහමට වින කරමුද ?
පහන් ටැඹ

ශබ්ද දූෂණයෙනුත් බුදු දහමට වින කරමුද ?

අප රටේ බෞද්ධ විහාරාරාම වලින් දිනපතා උදේ සවස පිරිත් ඇතුළු බෞද්ධාගමික ස්වරූපයෙන් යුතු විරිඳු ආදී ගායනයන් ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් විසුරුවා හැරීමේ නව සම්ප්‍රදායක් ඇරඹී දැනට දශක කිහිපයකි. පසුගිය කාලයේ අප රටේ පැවැති උතුරු නැගෙනහිර…