අනුරපුර සඳහිරු සෑය බෞද්ධ ස්ථූපයක් නොවේ
පසුගිය එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් ශ්‍රී ලංකා රජය ලත් ජයග්‍රහණය සංකේතනය කිරීම පිණිසත්, යුද්ධයෙන් මිය ගිය රණවිරුවන් ස්මරණය කිරීම පිණිසත් බව පවසමින් අති විශාල ධනස්කන්ධයක් වැය කොට රජය මගින් ඉදි කරන ලද ‘සඳහිරු සෑය’ නම් දැවැන්ත ස්ථූපය…







