හැම තැනම ඇති බොරු ගැන බොරු නොවන කතා – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
මුසාව සහ මුලාව, එනම් බොරු කීම සහ අනෙකා රැවටීම යනු සමාජයක අස්ථාවරත්වයට සෘජුවම බලපාන සාධක වේ. ඕනෑම ජන සමාජයක් අස්ථාවර වීමට බොරුව බලපාන අතරම, අස්ථාවර සමාජයක ප්‍රධාන සංසිද්ධිය බවට පත් වන්නේ ද බොරුව සහ රැවටීමයි.…









