ආහාර සහ ජලය සොයා එන සතුන් දඩයම ජන මනසට අනුව “සහගහන අපරාධයකි” – කදුරුපොකුණේ සුමංගල හිමි
මෑතකදී රිටිගල කළුඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීමකට අනුව ජලය සොයා ගමන් කළ බවට සැලකෙන ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවසක් ආසන්නයේ පිහිටි පාළු ළිඳකට වැටී සිටිනු එම නිවැසියන් දැක තිබේ. ඒ පිළිබඳව ඔවුන් රිටිගල වනජීවී කාර්යාලය…









