“තමන් ලියපු පොත් වැඩිම කොටසක් කැලණි ගඟේ යන කොටත් හිනා වුණු කෙනෙක් තමයි අපේ තාත්තා” – මාරක කතා චක්‍රවර්ති ඩීමන් ආනන්දගේ එකම දියණිය වරුණි ෂර්මිලා ආනන්ද
1960–1980 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පාඨක සංඛ්‍යාව පුළුල් පරාසයක් තෙක් විහිදුවාලූ, ‘මාරක කතා චක්‍රවර්ති’ යන පොදුජන අභිධානයෙන් පිදුම් ලද ඩීමන් ආනන්ද නාමයට මෑතක සිට නව සමාජමය අගයක් එක්වනු පෙනෙයි. මෙම සැප්තැම්බර් 27 වැනි ඉරිදා ප.ව.…









